1 / 43

wdhqfndajka l ˆ;r

wdhqfndajka l ˆ;r. ග්‍රාමීය ජල ව්‍යාපෘති සදහා සපයන භාණ්ඩ හා‍ සේවාවන් ඉදිරිපත් කිරීම දිස්ත්‍රික් ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ඒකකය කළුතර. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය / කුඩා නගර ජල සම්පාදන ක්‍රම පිළිබඳ විස්තර. සටහන: ප්‍රජාවගේ කැමැත්ත ඇතිව මණ්ඩලයට භාර දුන් ජලසම්පාදන ක්‍රම ගණන: 04.

Télécharger la présentation

wdhqfndajka l ˆ;r

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. wdhqfndajka lˆ;r

  2. ග්‍රාමීය ජල ව්‍යාපෘති සදහා සපයන භාණ්ඩ හා‍ සේවාවන්ඉදිරිපත් කිරීම දිස්ත්‍රික් ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ඒකකයකළුතර

  3. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය/ කුඩා නගර ජල සම්පාදන ක්‍රම පිළිබඳ විස්තර සටහන: ප්‍රජාවගේ කැමැත්ත ඇතිව මණ්ඩලයට භාර දුන් ජලසම්පාදන ක්‍රම ගණන: 04

  4. ග්‍රාමීය ජල ඒකක‍යේ කාර්යය භාරය • ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කළමනාකරණ හා තාක්‍ෂණික උපදෙස් ලබා දීම. • නව ග්‍රාමීය ජල ව්‍යාපෘතිවලට පිටස්තර ආයතන සදහා තාක්‍ෂණික උපදෙස් ලබා දීම. • විශේෂ ඉල්ලීම් මත නව ග්‍රාමීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. • වැසි ජල භාවිතය සදහා තාක්‍ෂණික සහාය ලබා දීම. • වැසි ජල ආදර්ශන ඉදි කිරීම. (කොළඹ කළුතර දිස්ත්‍රික්ක)

  5. ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්‍ෂක තොරතුරු රැස් කිරීම. • නව ව්‍යාපෘති සදහා මූල්‍ය ආධාර ලබා ගැනීමට ප්‍රජාව මගගැන්වීම.

  6. මෙතෙක් ඉදි කල ආදර්ශ වැසි ජල ව්‍යාපෘති • ජල සම්පාදන අමාත්‍යාංශය නාවල • බත්තරමුල්ල ප්‍රා. ඉ. කාර්යාලය • මාළිගාවත්ත කළමණාකරු කාර්යාලය • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර • දිස්ත්‍රික් රෝහල - නාගොඩ • ජාතික සෞඛ්‍ය විද්‍යායතනය - කළුතර

  7. .%dóhc,iïmdokl%uj, Ñria:dhS;djhgl%shd;auljevigyk • osia;%slalh ;=, .%dóh c, jHdmD;sioyd ;dCIKslWmfoia ,ndoSu' • úfYaIb,a,qï u; kjjHdmD;sie,iqïlrboslsrSu' • .%dóh c, iïmdokl%uj, c, idïm,amrSCIdlsrSuioydjevigykal%shd;aullsrSu' • .%dóhc,iïmdokl%uioydiykmoku u; øjH ,ndoSu' • 2413 hgf;afjku .nvdjlamj;ajdf.khEu'

  8. rdcH yd rdcHfkdjkixúOdkoekqj;alsrSu yd ;dCIKsliyh ,ndoSu' • m%cduQ, ixúOdkj,gndysrmdraYjj,skatkn,mEïj,oSueosy;aùlghq;= lr we;' ^ m%dfoaYShiNdúiskamjrd .ekSug .kakdW;aiyhka" n,mEïisoqlsrSuhkdosh& • wjia:d .KkdjloSfïjkúgfmd,Sisj,g f.dia m%cduQ, ixúOdkj,gwjYHiyh ,ndoS we;' ^fodvxf.dv" f;nqjk" noqr,shfmd,sis&

  9. foaYmd,kn,mEïj,oSwod< mdraYjyuqùlreKqmeyeos,slrúioqï ,ndoSu' • fjk;a c, jHdmD;sboslsrSfïoSmj;sk .%dóh c, jHdmD;sj,gwe;sjk .egˆ ksrdlrKhlsrSu' ^Wod(- r;auf,a ;=ˆ u. boslsrSug yd .=re;aj k, udra.hghdnojfjk;a k, udra.hla boslsrSu u.ska we;sjQ .egˆjksrdlrKhlsrSu'& • c,fha .=Kd;aulNdjh yd m%udKd;aulNdjh ms<snoksrafoaY ,ndoSu' • udislm%.;sjdra;dbosrsm;alsrSu'

  10. c, .dia;= whlr .ekSugfkdyelsjQiñ;súikaêl%shdj,shg u. .ekaùu' ^ tlaiñ;shlg m<uqwjia:d ;=k ioydtallfhaiyh ,efì'& WodyrK(- • fudrmsàh c, iïnkaOk 21la úikaêlsrSug ^tallfhaks,OdrSkaiyNd.súh& • fudfkdfld.u c, iïnkaOkyhlaúikaêlsrSug ^tallfhaks,OdrSkaiyNd.súh& • uyoqremsàhtla c, iïnkaOhlaúikaêlsrSug ^tallfhaks,OdrSkaiyNd.súh&

  11. l=rKol=K c, iïnkaOk 60la úikaêlr we;' ^2010 foieïnraudifhaoSisoqlrk ,os'uKav,fhaks,OdrSkaiyNd.súh& • fuhgwu;rjúikaêl%shdj,shgiyhùugwjYH ,smsksl=;a lsrSu' wêl c, .dia;= whlrkwjia:dje,elaùuglghq;= fhdod we;' ^Wod(- ksu,.u re'33"000$la whlsrSu 17"500$ olajdwvqlr .ekSuguyiNdjfhduqlsrSu&

  12. fiajlm%Yakj,oSueosy;aùksrdlrKhlsrSu' ^Wod(- ksu,.uysgmqiNdm;siu. lïlrefomdra;fïka;=fõmeñKs,af,aidlaIsioydbosrsm;aùiñ;shgiykhla ,ndoSuwdosh& • jeäúoq,swhl%uwe;sc,iïmdokl%u j, whl%uhwvqlr .ekSugwjYHlghq;= lsrSu' • mqkqre;a:dmklghq;= yoqkdf.kndysrwdOdr ,nd .ekSugfhduqlsrSu' ^Wod(- .=,úg" uq,àhk" .,amd;& • iykmokugøjH ,ndoSfïoSú.Kkjdra;djbosrsm;a l, hq;= njgn,mEïlsrSu'

  13. tallfha .sKqï ,smslrefjl= fkdue;sjqj;auqo,amd,khoqraj, iñ;syoqkdf.ktaioydúfYaIúuraYklKavdhulafhoùu' Wod(- uqxfyak" r;auf,a" oe,alv" ksu,.u" nq,;aisxy, • ú.KkhlsrSugWkkaoqlsrSu' • yoqkd.;auqo,awvqùïioydl%shdudra. fj; fhduqlsrSu' • mqyqKqjevuqˆ meje;aùu' • c, fmdïm wˆ;ajeähdjioydfiajlhskayoqkdf.kfhduqlsrSuiy ;dCIKsliyh ,ndoSu'

  14. m%cduQ, ixúOdkiu. ksrka;rixksfõokhlameje;aùu' ^oqrl:k" /iaùï" lafIa;% mrSCId" mqyqkqjevuqˆ" ldrahd,hgmeñKSïwdosh& • osia;%slalh ;=, /iaùïksfhdackhlsrSu' • c,iïmdokwud;HdxYhgjeis c, moaO;sioydjevuqˆj,giïm;aodhl;ajhiemhSuiywdoraYjeis c, moaO;sie,iqïlrboslsrSugiydh ,ndoSu' • m%cduQ, ixúOdklafIa;% mrSCIKisoqlsrSu' • .%dóhc,iïmdokl%u ms<sn| o;a; we;=<;a lsrSu' • .%dóh c, iïmdokl%u ms<sn| kjo;a; tl;= lsrSu' • kjjHdmD;sioydøjHiemhSufgkavrailialsrSu" fgkavrawe.hSuwdoSlghq;= we.hSu' • kv;a;= .egˆ mj;sk .%dóh c, jHdmD;súuraYKhlrúioqï ,ndoSu' ^Wod-( uy.u" joqrín" uq,alvlkao&

  15. ග්‍රාමීය ජල ව්‍යාපෘතිවලට විවිධ ගැටළු මතුවූ අවස්ථාවන් වල සේවා සපයන ආයතන හදුන්වා දීම. උදා-: පොම්ප අළුත්වැඩියා කරන්නන් විදුලි උපාංග මිලදී ගැනීමට නිර්දේශිත ආයතන පොම්ප මිලදී ගැනීම සහ අළුත්වැඩියා කිරීම සදහා • ග්‍රාමීය ජල ව්‍යාපෘතිවල ජලය නොමැති අවස්ථාවල විකල්ප ජල සැපයුම් ලබා දීමට සහාය වීම. (බවුසර් මගින් ජලය සැපයීම සහ තොග ජල සම්බන්ධන ලබාදීම.) • නිවැසියන්ගේ අපිරිසිදු ජලය පිරිසිදු කර ගැනීම සදහා උපදෙස් ලබා දීම.

  16. 2413 පිරිවැය සංකේතය යටතේ වෙනම ගබඩාවක් පවත්වාගෙන යෑම.

  17. ග්‍රාමීය ජල ගබඩාව හරහා සිදු කරනු ලබන කාර්යයන් • සහන මිල ගණන් යටතේ ජල නල හා උපාංග ප්‍ර.මූ. සංවිධානවලට ලබා දීම. • නව ව්‍යාපෘතිවලට අදාළ ජල නල උපාංග ග්‍රාමීය ජල ගබඩාවට භාර ගැනීම. (GRN හරහා) • එම ද්‍රව්‍ය අදාළ ව්‍යාපෘතිවලට ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රිකා හරහා නිකුත් කිරීම.(MIN)

  18. සහන මිල ගණන් යටතේ ප්‍රජා මූල සංවිධානවලට ද්‍රව්‍ය ලබා දීමේ ක්‍රියා දාමය සමිතියේ උපාංග අවශ්‍යතාවයක් ඇතිවීම ප්‍ර.මූ.සංවිධාන ලිඛිතව ඉල්ලුම් කිරීම. ග්‍රාමීය ජල ගබඩාවේ තොග පරීක්‍ෂා කිරීම. ඇත නැත ඇස්තමේන්තු සකස් කිරීම. මුදල් ගෙවීම. ප්‍රාදේශීය ගබඩාව විමසීම. ඇත ලදුපත පරීක්‍ෂා කර ද්‍රව්‍ය නිකුත් කිරීම. (MIN) මගින්

  19. වෙනම ගබඩාවක් පවත්වාගෙන යාමේ වාසි සහ අවාසි • වාසි • ඕනෑම අවස්ථාවක ගබඩාව විවෘත කල හැකි වීම. • ජල නල හා උපාංග සෘජුවම ගම්මානවලට සපයිය හැකිවීම. • ප්‍රවාහන පිරිවැය අවම කල හැකි වීම. • ප්‍රජාව රස්තියාදු වීම වලක්වා ගත හැකි වීම. • ඉඩකඩ එතරම් අවශ්‍ය නොවීම. • අවාසි • වගකීම වැඩි වීම. • ලිපි ලේඛණ කටයුතු අධික වීම.

  20. කළුතර ග්‍රාමීය ජල ඒකකය 2012 වර්ෂය වන විට ළඟා කර ගෙන ඇති ප්‍රගතිය

  21. දැනට ඉදි වෙමින් පවතින ග්‍රාමීය ජල ව්‍යාපෘති - 23 • ආවරණය කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභී පවුල් ගණන - 1,101

  22. ජාතික ප්‍රජා ජල භාරය හදුන්වාදීම හා ලියාපදිංචිය. • ජාතික ප්‍රජා ජල භාරය පිළිබඳ ප්‍රජා මූල සංවිධාන දැනුවත් කිරීම සහ ප්‍රජා මූල සංවිධානවල තොරතුරු එක් රැස් කිරීම. • ජාතික ප්‍රජා ජල භාරයේ ප්‍රජා මූල සංවිධාන ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.

  23. ජල සාම්පල පරීක්‍ෂාව • ප්‍රජා මූල සංවිධාන රසායනාගාරය වෙත පැමිණ මුදල් ගෙවා පරීක්‍ෂා කර ගැනීම. • සෞඛ්‍ය පරීක්‍ෂණ මහතුන් ජල සාම්පල පරීක්‍ෂාව සහ නියාමනය වෙන් වෙන්ව සිදු කිරීම. • ග්‍රාමීය ජල අංශය මගින් අහඹු පරීක්‍ෂා සිදු කිරීම සහ නියාමනය • ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සභාව විසින් නම් කරන ලද ජල සම්පාදන ක්‍රමවල තත්වය විශේෂයෙන් පරීක්‍ෂා කිරීම.

  24. ජල සාම්පල් පරීක්‍ෂාවේදී මතුවූ ගැටළු නිරාකරණය ගැටළුව : සාම්පල් පරීක්‍ෂාවට දෙවරක් රසායනාගාරයට පැමිණීමට සිදුවීම. විසදුම : අළුතින් හිස්වූ ගමේ ඇති අරක්කු බෝතලයකට සාම්පලය රැ‍ගෙන ඒමට උපදෙස් දීම. (වියදම අඩකින් පමණ අඩු වේ.)

  25. කළුතර දිස්ත්‍රික් ඒකාබද්ධ ප්‍රජා මූල සංසඳ බලමණ්ඩලය හරහාසිදුවන සේවාවන් • ආරවුල් ඇතිවූ විට පොලිසියේ සහාය ලබා ගෙන සමථයකට පත් කිරීමට සහය වීම. • විවිධ බලපෑම්වලදී මැදිහත්වී සමිතිය වෙනුවෙන් පෙනී සිටිම‍. • ප්‍රජාවට ඉදි කිරීම් දුෂ්කරවූ අවස්ථාවල මැදිහත්වී නිම කිරීම. • මණ්ඩලයේ හදිසි වැඩ භාරගෙන ඉටු කිරීම. • වැඩමුළු සහ උත්සව අවස්ථාවලදී මූල්‍ය දායකත්වය ලබා දීම • ණය පහසුකම් සැලසීම.

  26. නියමු ජල ආරක්‍ෂණ සැලැස්ම • නියමු වැඩ සටහන සඳහා ගම්මාන 2ක් තෝරා ගෙන ඇත. (උග්ගල්බඩ නැගෙනහිර සහ පහළ කුඩලිගම) • ජල ආරක්‍ෂිත සැලැස්ම යටතේ තෝරා ගත් ජල සම්පාදන ක්‍රමවල ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට පියවර ගැනීම.

  27. ග්‍රා. ජ. ක්‍රියාත්මක කිරීමට ඇති බාධා • වියළි කාලයේ ජල මූලාශ්‍ර සිඳී යෑම. • ජල බිල්පත් ගෙවීම පැහැර හැරීමට පෙළඹීම. • නවක පිරිස් ඉදිරිපත් නොවීම. • බාහිර පුද්ගල/ ආයතන බලපෑම් • නියාමනය සඳහා නීති සම්පාදනය නොවීම. • සමිතිවල පැමිණිලි සඳහා පොලිසියේ සැලකිල්ල මදි බව

  28. යෝජනා • ප්‍රජා මූල සංවිධාන නියාමනය සදහා මණ්ඩල පනත අවශ්‍ය පරිදි සංශෝධනයට යොමු කිරීම. • ප්‍රජා මූල සංවිධාන පිළිගැනීමකට ලක් කිරීමට පොලිස්පති කාර්යාලය මගින් චක්‍ර ලේඛයක් නිකුත් කරවීම. (දැනටමත් සිදු කර ඇත්නම් ඒවා ග්‍රාමීය ජල ඒකක වෙත ලබා දීම.) • සාර්ථකව පවත්වාගෙන යන සංවිධාන සදහා අමතර මූලාශ්‍ර සදහා ප්‍රතිපාදන සොයා දීම. • තරුණ පිරිස් නායකත්ව වැඩමුළු සදහා යොමු කරවීම සහ ඒ සදහා ප්‍රතිපාදන සොයා ගැනීම. • නීති ආධාර නොමිලේ ලබා දීම. • කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍ර.මූ. සංවිධාන සදහා සජීවීකරණ වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.

  29. ස්තුතියි! පී. ජයන්ත ඉංජිනේරු (ග්‍රාමීය ජල)

More Related